Donate

Tuesday 17 February 2015

Pen drive එකක හෝ external hard drive එකක නැතිවූ data නැවත ලබා ගන්නේ කෙසේද

අද මම කියන්න යන්නෙ pen drive එකක හෝ external hard drive එකක නැතිවූ data නැවත ලබා ගන්නේ කෙසේද කියල. (උදා : ඔබගේ external hard drive එකේ සිංදු තියන folder එකක් තියනව 8gb විතර. ඔබ නැවත වරක් ඔබගේ external hard drive එක පරිඝනකයට සම්බන්ධ කිරීමේදී මෙම folder එක ඔබට දිස් නොව්.) එවිට ඔබට පහත පරිදි එය සකස් කර ගත හැක.


එය ආකාරයට කල හැකිය.

පලමුව ඔබෙග් පරිඝනකෙය් "command promp" open කරගන්න. ( "Start" ක්ලික් කර "cmd." ෙලස ටයිප් කර ලබා ගත හැක)
 පහත ආකාරයට "command promp" එක උඩ right click කර ( Run as administrator) run කරන්න.





ඉන්පසු ඔබගේ pen drive එක හෝ external hard drive එක (E) ෙලස දිස්වේ නම් (පහත රෑපය)


"command promp"එකේ " attrib -h -r -s /s /d e:\*.*  " ලෙස type කර Enter කරන්න. ( pen drive එක හෝ external hard drive එක (G) ෙලස දිස්වේ නම් " attrib -h -r -s /s /d g:\*.*  " ලෙස type කර Enter කරන්න. වෙනත් අකුරකින් දිස්වේ නම් අවසාන නිල් පැහැයෙන් ඇති අකුර ෙවනස් කරන්න.

දැන් ඔබගේ pen drive එක හෝ external hard drive එකේ නැතිචූ files දිස්වේ.


ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.








No comments:

Post a Comment