Donate

Monday 30 September 2013

Firefox browser එකෙන් ඕනෑම video එකක් audio එකක් හෝ ඕනෑම දෙයක් පහසුවෙන්ම download කර ගන්න.

 

Firefox browser එක Download කර ගන්න.
මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් Download කර ගන්න.








ඔබ දැනටමත් Firefox browser එක භාවිතා කරන්නේ නම් ගැටළුවක් නැත.
ඉන් පසු මෙම link එකෙන් addone එක  Download කර ගන්න.
මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click Download කර ගන්න.

 මේ ආකාරයට ඔබට ඕනෑම දෙයක් Download කර ගත හැක.



ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment