Donate

Wednesday 25 February 2015

ඔබ භාවිත කරන්නේ Android දුරකථනයක්ද? එසේ නම් මෙය දැනගත යුතුමය...

Android මෙහෙයුම් පද්ධතියක් ඇති දුරකථනයක Delete වූ Messages සහ Data නැවත ලබා ගනිමු........


01. ප්‍රථමයෙන්ම ඔබගේ දුරකථනයේ බැටරිය 20% කට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතුය.

02. දැන් ඔබගේ දුරකථනය පරිඝනකයට Data cable මගින් සම්භන්ධ කරන්න.

03. දැන් පහත ඇති software එක download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.)

      Windows Download           Mac Download

04. වෙනස්  Android මෙහෙයුම් පද්ධති ඇති නිසා ඔබගේ Android මෙහෙයුම් පද්ධතියට අදාලවන ආකාරයට කල යුතුය. එය පහත අකාරය කල හැක.


Android 2.3 හෝ ඊට පෙර නම්:  "Settings" <  "Applications" <  "Development" <  "USB debugging"

Android 3.0 ත් 4.1 ත් අතර නම්:  "Settings" <  "Developer options" < "USB debugging"
Android 4.2 හෝ ඊට පසු නම් : Settings" < "About Phone" <  "Build number" දෙතුන් වරක් "Build number"  Tap කල යුතුය. එ විට  "You are under developer mode" යනුවෙන් දිස්වේ.
දැන් නැවත වරක් "Settings" <  "Developer options" <  "USB debugging" click කරන්න.

























ඔබගේ දුරකථනය  Delete වූ Massag සහ Data නැවත ලබා ගැනීමට සූදානම්.



 05. දැන් ඔබ කල යුත්තේ ඔබට නැවත ලබ ගත යුතු දෙය තෝර ගැනීමයී. 
       පහත රූප වල දැක්වෙන ආකරයට ඉදිරියට යන්න.













ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.



No comments:

Post a Comment