Donate

Sunday 1 March 2015

ඔබගේ ගෙදර තිබෙන පරිඝනකය ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ Android දුරකථනයෙන් පාලනය කරන්න.

මෙය ඔබට වැදගත් වන මෘදුකාංගයකි. ඔබට නිවසේ සිට කාර්යාලයේ පරිඝනකයේ වැඩ හෝ කාර්යාලයේ සිට නිවසේ පරිඝනකයේ වැඩ ඉතාම පහසුවෙන් ඉක්මනින් කරගත හැක. උදාහරණයක් වශයෙන් ඔබගේ ගෙදර පරිඝනකයේ යම් ක්‍රියාකාරකමක් සිදුවේ නම් එය නිම වීමට පැය 2ක 3ක කාලයක් ගතවේනම් ඔබට එය නිමවන තෙක් නිවසේ රැදී සිටීමට අවශය නොවේ. මෙම මෘදුකාංගය භාවිතා කරගෙන ලෝකයේ ඕනැම තැනක සිට ඔබගේ පරිඝනකය වෙනත් පරිඝනකයකින් හෝ ANDROID  දුරකථනයකින් හැසිරවිය හැක.

* මේ සදහා ඔබගේ පරිඝනකයට සහ දුරකථනයට අනිවර්යයෙන්ම අන්තර්ජාල සම්භන්ධතාවය තිබිය යුතුය.
*පරිඝනකයට සහ දුරකථනයට අනිවර්යයෙන්ම මෙම  මෘදුකාංගය තිබිය යුතුය.

මෙම මෘදුකාංගය භාවිත කිරිම ඉතාම පහසුයි.

ප්‍රථමයෙන්ම පහත ඇති software එක download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.)

      Windows Download           Android Download

 ඉන් පසු පහත රූප සටහන්වල පරිදි මෘදුකාංගය Install කර ගන්න.

 











ඔබ දුරකථනයෙන් පරිඝනකයට සම්බන්ධ වන්නේ නම්  TeamViwer ID ස්ථානයට ඔබගේ පරිඝනකයේ Your ID ලෙස සටහන් වන ID එක ලබාදෙන්න.
තවද ඔබ අනිවාර්යයෙන්ම මතක තබ ගත යුතු දෙය තමා රහස්වචනයක් ලබාදිම. එසේ රහස් වචනයක් ලබා නොදුනහොත් යම් අකාරයකට අන්තර්ජාල සබදතාවය බිද වැටුනහොත් රහස්පදය වෙනස් වන නිසා රහස් පදය සෑම විටම එක් පදයක් තබ ගැනීමට වග බලා ගත යුතුය. පහත රූප සටහන් වල පරිදි එය වෙනස් කර ගත හැක. මෙහි ඊ හිසෙන් දක්වා ඇති ස්ථානයෙන් රහස්පදය වෙනස් කර ගත හැක.


ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment