Donate

Wednesday 25 February 2015

ඔබ භාවිත කරන්නේ Android දුරකථනයක්ද? එසේ නම් මෙය දැනගත යුතුමය...

Android මෙහෙයුම් පද්ධතියක් ඇති දුරකථනයක Delete වූ Messages සහ Data නැවත ලබා ගනිමු........


01. ප්‍රථමයෙන්ම ඔබගේ දුරකථනයේ බැටරිය 20% කට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතුය.

02. දැන් ඔබගේ දුරකථනය පරිඝනකයට Data cable මගින් සම්භන්ධ කරන්න.

03. දැන් පහත ඇති software එක download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.)

      Windows Download           Mac Download

04. වෙනස්  Android මෙහෙයුම් පද්ධති ඇති නිසා ඔබගේ Android මෙහෙයුම් පද්ධතියට අදාලවන ආකාරයට කල යුතුය. එය පහත අකාරය කල හැක.


Android 2.3 හෝ ඊට පෙර නම්:  "Settings" <  "Applications" <  "Development" <  "USB debugging"

Android 3.0 ත් 4.1 ත් අතර නම්:  "Settings" <  "Developer options" < "USB debugging"
Android 4.2 හෝ ඊට පසු නම් : Settings" < "About Phone" <  "Build number" දෙතුන් වරක් "Build number"  Tap කල යුතුය. එ විට  "You are under developer mode" යනුවෙන් දිස්වේ.
දැන් නැවත වරක් "Settings" <  "Developer options" <  "USB debugging" click කරන්න.

























ඔබගේ දුරකථනය  Delete වූ Massag සහ Data නැවත ලබා ගැනීමට සූදානම්.



 05. දැන් ඔබ කල යුත්තේ ඔබට නැවත ලබ ගත යුතු දෙය තෝර ගැනීමයී. 
       පහත රූප වල දැක්වෙන ආකරයට ඉදිරියට යන්න.













ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.



Tuesday 24 February 2015

Apple පරිඝනකයක hidden files පහසුවෙන්ම show කරන ආකාරය

Apple පරිඝනකයක hidden files පහසුවෙන්ම show කරන ආකාරය පහත වීඩියෝවෙන්......




ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Wednesday 18 February 2015

ඔබ භාවිත කරන්නේ APPLE පරිඝනකයකද? පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය භාවිතයේදී Ram එක වැඩි වශයෙන් වැයවේද? මෙන්න විසදුම...



  
පහත Link එකෙන් මෙම Software එක download කල හැක. 


සැ.යු.  ඔබට app store account එකක් සාදා ගත යුතුය. නැත හොත් Software එක download කල නොහැක.


ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය Windows XP ද?


 ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය Windows XP ද?


 ඔබට EX-FAT ආකාරයට format කල pen drive හෝ  external hard drive, Windows XP මෙහෙයුම් පද්ධතියේ කිුයාත්මක නොවේ. එම pen drive හෝ  external hard drive නැවත NTFS හෝ FAT 32 ආකාරයට format නොකර
භාවිතයට ගන්නා ආකාරය ගැන මෙම ලිපිය කියවූ පසු ඔබට අනිවාර්යෙන් දැනුමක් ලබා ගත හැක.

පහත රෑපයේ පරිදි  පහත ලින්කුවේ ඇති exe එක ඩවුන්ෙලා්ඩ් කර Install ගන්න. ඉන්පසු පරිඝනකය Restart කර  EXFAT ආකාරයට format කල pen drive හෝ  external hard drive එකක් සම්බන්ධ කර උත්සාහ කර බලන්න.

Click here


ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Tuesday 17 February 2015

Pen drive එකක හෝ external hard drive එකක නැතිවූ data නැවත ලබා ගන්නේ කෙසේද

අද මම කියන්න යන්නෙ pen drive එකක හෝ external hard drive එකක නැතිවූ data නැවත ලබා ගන්නේ කෙසේද කියල. (උදා : ඔබගේ external hard drive එකේ සිංදු තියන folder එකක් තියනව 8gb විතර. ඔබ නැවත වරක් ඔබගේ external hard drive එක පරිඝනකයට සම්බන්ධ කිරීමේදී මෙම folder එක ඔබට දිස් නොව්.) එවිට ඔබට පහත පරිදි එය සකස් කර ගත හැක.


එය ආකාරයට කල හැකිය.

පලමුව ඔබෙග් පරිඝනකෙය් "command promp" open කරගන්න. ( "Start" ක්ලික් කර "cmd." ෙලස ටයිප් කර ලබා ගත හැක)
 පහත ආකාරයට "command promp" එක උඩ right click කර ( Run as administrator) run කරන්න.





ඉන්පසු ඔබගේ pen drive එක හෝ external hard drive එක (E) ෙලස දිස්වේ නම් (පහත රෑපය)


"command promp"එකේ " attrib -h -r -s /s /d e:\*.*  " ලෙස type කර Enter කරන්න. ( pen drive එක හෝ external hard drive එක (G) ෙලස දිස්වේ නම් " attrib -h -r -s /s /d g:\*.*  " ලෙස type කර Enter කරන්න. වෙනත් අකුරකින් දිස්වේ නම් අවසාන නිල් පැහැයෙන් ඇති අකුර ෙවනස් කරන්න.

දැන් ඔබගේ pen drive එක හෝ external hard drive එකේ නැතිචූ files දිස්වේ.


ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.