Donate

Wednesday 12 August 2015

ඔබ ගේ ඈන්‍රොයිඩ් දුරකතන යේ Dial pad එකේදී * # වෑඩකරන්නේ නෑද්ද? මෙන්න විසදුම

ඔබ ගේ ඈන්‍රොයිඩ් දුරකතන යේ  Dial pad එකේදී * # වෑඩකරන්නේ නෑද්ද? මෙන්න විසදුම


පහතින් දෑක්වෙන රූප සටහන් වල ආකාරයට ඔබ ගේ දුරකතන යේ Settings සාදා ගන්න

පලමුව Settings වෙත ගොස් Accessibility යට තේ ඈති Backup tool ON තත්ව යේ ඈතිනම් එය OFF කරන්න






දෑන් උත්සහ කර බලන්න * #  Type කිරීමට




Face book Page එකට LIKE කිරීමෙන් නවතම Updates ලබාගන්න.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.


Monday 27 July 2015

පෞද්ගලික රහස් දෑ සගවන්න මෙන්න නියම ක්රමයක්.


පෞද්ගලික රහස් දෑ සගවන්න මෙන්න නියම ක්රමයක්.


Folders hidden කිරීම සාමාන්‍ය ක්රමයක්. මේ ක්රමයත් ඒ හා සමාන නමුත් ඊට වඩා සාර්ථක ක්රමයක්. සාමාන්‍ය hidden කරන ආකාරයට hidden කල විට Folder show කලහොත් පහසුවෙත්ම hidden කල Folder එක සොයා ගත හැකියි.


එම අපහසුතාවය  මගහරවා ගැනීම සදහා මෙම විකල්පය භාවිතා කල හැක.
පහත රෑප වල ආකාරයට මෙම ක්රමය අත්හදා බලන්න. 

අවශ්‍ය ස්ථානයේ Folder එක සාදාගන්න. Right Click , New , Folder 



සාමාන්‍යයෙන් Folder එකක් කිසිම අකුරක් හෝ symbol එකක් නොමැතිව තැබිය නොහැකිය. එම නිසා නොපෙනෙන අකුරක් ලෙස  Folder එක rename කිරීමේදී (alt+ 0160) භාවිතා කරන්න. එවිට පහත ආකාරයෙන් දිස්වේ.



දැන් තිබෙන්නේ Folder Icon එක වෙනස් කිරීමයි. ඒ සදහා Folder එක මත Right Click කර  , Properties, Customize , Change Icon




දැන් මෙම නෙපෙනෙන Icon එක තෝරා ගන්න.




 දැන් මෙම Folder එක දිස් නෙවේ. ඉන් පසු ඔබට අවශ්‍යනම් Folder එක Hidden කිරීමේ හැකියාවද තිබේ.



Face book Page එකට LIKE කිරීමෙන් නවතම Updates ලබාගන්න.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.


Monday 8 June 2015

ඔබ Android දුරකථනයක් භාවිත කරනවානම් මේ ගැනත් දැනුවත් වන්න. ඔබ ගේ දුරකථනය සොරකම් කළහොත් සොරා පහසුවෙන්ම අල්ලා ගන්න මෙන්න ක්රමය..

ඔබ ගේ දුරකථනය සොරකම් කළහොත් සොරා පහසුවෙන්ම අල්ලා ගන්න මෙන්න ක්රමය..




පළමුවෙන්ම ඔබගේ දුරකථනයට මෘදුකාංගයක් ස්ථාපනය කළ යුතුයි. එම මෘදුකාංගය ලබා ගැනීමට පහත ලින්කුවෙන් වෙබ් පිටුව වෙත පිවිසෙන්න. ඉන් පසු පහත රෑප සටහන් වල පරිදි මෘදුකාංගය ස්ථාපනය කර ගන්න.

Download here

 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.) 



Download වූ පසු මේ ආකාරයෙන්  ඔබගේ දුරකථනයේ දිස්වේ. OPEN Click කරන්න. එවිට App එක Install වේ.

ඉන්පසු පහත ආකාරයට මෙම මෘදුකාංගය Register කර ගන්න.



දැන් ඔබගේ දුරකථනයේ මෘදුකාංගය ස්ථාපනය වී ඇත. දැන් ඔබට ලෝකයේ ඕනෑම තැනක තිබෙන ඔබගේ දුරකථන යේ සිදු වන සියලුම කියාකිරකම් පරිඝනකයක් හරහා හෝ වෙනත් දුරකථනයකින් හෝ දැක බලා ගත හැක. ඒ සදහා  https://mytrackphone.net/login.php මෙම ලින්කුව වෙත ගොස් ඔබ දුරකථනයේ App එක Install කරන විට ලබා දුන් User name Password නිවැරදි ආකාරයට ලබා දෙන්න. දැන් ඔබට ලෝකයේ ඕනෑම තැනක තිබෙන ඔබගේ දුරකථන යේ සිදු වන සියලුම කියාකිරකම් ලබාගන්න. මෙය ඔබට Backup එකක් වශයෙන්ද භාවිත කල හැක.


Face book Page එකට LIKE කිරීමෙන් නවතම Updates ලබාගන්න.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.




Tuesday 26 May 2015

ඔබගේ android දුරකථනයේ කැමරාව අකීයද? (camera failed) මෙන්න විසදුම

ඔබගේ android දුරකථනයේ කැමරාව අකීයද? (camera failed) මෙන්න විසදුම




පළමුව ඔබගේ android දුරකථනයේ Settings වෙත පිවිසෙන්න.

 Settings -> Apps -> ALL -> Select Camera.



ඉන් පසු Clear data and Clear Cache   Click කරන්න.



දැන් දුරකථනය Restart කර Camera ව භාවිත කරන්න.

කුමක් හෝ ගැටලුවක් මතු වුවහොත් Comment කරන්න.

Face book Page එකට LIKE කිරීමෙන් නවතම Updates ලබාගන්න.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත් 

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.



Wednesday 6 May 2015

ඔබ Adobe Premiere භාවිත කරන අයෙක්ද?

ඔබ Adobe Premiere භාවිත කරන අයෙක්ද? 




         this project contained a sequence that could not be opened. no sequence preview preset file or codec could be associated with tis sequence type

මෙම Error එකට විසදුම මෙන්න....




ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත් 

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Friday 6 March 2015

Windows XP, Windows 7 , Windows 8 සියලුම මෙහෙයුම් පද්ධති 10 Mbක් පමනක් වැයකර Download කරගන්න ඔබ කැමතිද?

 Windows XP, Windows 7 , Windows 8 සියලුම මෙහෙයුම් පද්ධති 10 Mbක් පමනක් වැයකර Download කරගන්න ඔබ කැමතිද?



අපට ඕනෑ තරම් Windows මෙහෙයුම් පද්ධති අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත හැක. නමුත් එම මෙහෙයුම් පද්ධති ඉතා විශාල ධාරිතාවයකින් යුක්තයි. Windows 8 හෝ Windows 7 මෙහෙයුම් පද්ධතියක් නම් ආසන්න වශයෙන් ගිගාබයිට් 4 ක පමන ධාරිතාවයකින් යුක්තයි. ලන්කාව වැනි රටක ජීවත්වන අපට 4 Gb ධරිතාවයක් යනු මාස 2ක් පුරාවට භාවිත කරන දත්ත ප්‍රමානයට සමානවේ. මෙම ගැටලුවට විසදුමක් දැන් නිර්මානය වී තිබේ. අද ඔබ වෙත ගෙන එන මෙම සියලුම මෙහෙයුම් පද්ධති 10 Mb පමන ඉතා අඩු ධාරිතාවයකින් Compress කල මෙහෙයුම් පද්ධතිවේ. මෙම මෙහෙයුම් පද්ධති වල ධාරිතාවය ඉතා අඩු වුවත් මෙහෙයුම් පද්ධති වල කිසිදු දෝශයක් නොමැති බව ප්‍රකශ කල යුතුය.


පහත ඇති Link එකෙන් ඔබට අවශය මෙහෙයුම් පද්ධතිය download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.) 

Download Windows Xp sp3 
Download Windows 7
Download Windows 8 

මෙම මෙහෙයුම් පද්ධති Download කර ගැනිමෙන් පසු CD හෝ DVD වලට පිටපත් කර ගැනීම මගින් ඔබගේ පරිඝනකයට මෙහෙයුම් පද්ධති ස්ථාපනය කල හැක.
පහත ඇති Link එකේ ඇති software එකෙන්  මෙම මෙහෙයුම් පද්ධතිය  CD හෝ DVD වලට පිටපත් කර කර ගත හැක.

Download ISO Burner


ඉදිරි ලිපියකින් pen drive එකක් Bootable pen drive එකක් ලෙස භාවිතා කරන ආකාරය පිලිබදව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Sunday 1 March 2015

ඔබගේ ගෙදර තිබෙන පරිඝනකය ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ Android දුරකථනයෙන් පාලනය කරන්න.

මෙය ඔබට වැදගත් වන මෘදුකාංගයකි. ඔබට නිවසේ සිට කාර්යාලයේ පරිඝනකයේ වැඩ හෝ කාර්යාලයේ සිට නිවසේ පරිඝනකයේ වැඩ ඉතාම පහසුවෙන් ඉක්මනින් කරගත හැක. උදාහරණයක් වශයෙන් ඔබගේ ගෙදර පරිඝනකයේ යම් ක්‍රියාකාරකමක් සිදුවේ නම් එය නිම වීමට පැය 2ක 3ක කාලයක් ගතවේනම් ඔබට එය නිමවන තෙක් නිවසේ රැදී සිටීමට අවශය නොවේ. මෙම මෘදුකාංගය භාවිතා කරගෙන ලෝකයේ ඕනැම තැනක සිට ඔබගේ පරිඝනකය වෙනත් පරිඝනකයකින් හෝ ANDROID  දුරකථනයකින් හැසිරවිය හැක.

* මේ සදහා ඔබගේ පරිඝනකයට සහ දුරකථනයට අනිවර්යයෙන්ම අන්තර්ජාල සම්භන්ධතාවය තිබිය යුතුය.
*පරිඝනකයට සහ දුරකථනයට අනිවර්යයෙන්ම මෙම  මෘදුකාංගය තිබිය යුතුය.

මෙම මෘදුකාංගය භාවිත කිරිම ඉතාම පහසුයි.

ප්‍රථමයෙන්ම පහත ඇති software එක download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.)

      Windows Download           Android Download

 ඉන් පසු පහත රූප සටහන්වල පරිදි මෘදුකාංගය Install කර ගන්න.

 











ඔබ දුරකථනයෙන් පරිඝනකයට සම්බන්ධ වන්නේ නම්  TeamViwer ID ස්ථානයට ඔබගේ පරිඝනකයේ Your ID ලෙස සටහන් වන ID එක ලබාදෙන්න.
තවද ඔබ අනිවාර්යයෙන්ම මතක තබ ගත යුතු දෙය තමා රහස්වචනයක් ලබාදිම. එසේ රහස් වචනයක් ලබා නොදුනහොත් යම් අකාරයකට අන්තර්ජාල සබදතාවය බිද වැටුනහොත් රහස්පදය වෙනස් වන නිසා රහස් පදය සෑම විටම එක් පදයක් තබ ගැනීමට වග බලා ගත යුතුය. පහත රූප සටහන් වල පරිදි එය වෙනස් කර ගත හැක. මෙහි ඊ හිසෙන් දක්වා ඇති ස්ථානයෙන් රහස්පදය වෙනස් කර ගත හැක.


ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Wednesday 25 February 2015

ඔබ භාවිත කරන්නේ Android දුරකථනයක්ද? එසේ නම් මෙය දැනගත යුතුමය...

Android මෙහෙයුම් පද්ධතියක් ඇති දුරකථනයක Delete වූ Messages සහ Data නැවත ලබා ගනිමු........


01. ප්‍රථමයෙන්ම ඔබගේ දුරකථනයේ බැටරිය 20% කට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතුය.

02. දැන් ඔබගේ දුරකථනය පරිඝනකයට Data cable මගින් සම්භන්ධ කරන්න.

03. දැන් පහත ඇති software එක download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.)

      Windows Download           Mac Download

04. වෙනස්  Android මෙහෙයුම් පද්ධති ඇති නිසා ඔබගේ Android මෙහෙයුම් පද්ධතියට අදාලවන ආකාරයට කල යුතුය. එය පහත අකාරය කල හැක.


Android 2.3 හෝ ඊට පෙර නම්:  "Settings" <  "Applications" <  "Development" <  "USB debugging"

Android 3.0 ත් 4.1 ත් අතර නම්:  "Settings" <  "Developer options" < "USB debugging"
Android 4.2 හෝ ඊට පසු නම් : Settings" < "About Phone" <  "Build number" දෙතුන් වරක් "Build number"  Tap කල යුතුය. එ විට  "You are under developer mode" යනුවෙන් දිස්වේ.
දැන් නැවත වරක් "Settings" <  "Developer options" <  "USB debugging" click කරන්න.

























ඔබගේ දුරකථනය  Delete වූ Massag සහ Data නැවත ලබා ගැනීමට සූදානම්.



 05. දැන් ඔබ කල යුත්තේ ඔබට නැවත ලබ ගත යුතු දෙය තෝර ගැනීමයී. 
       පහත රූප වල දැක්වෙන ආකරයට ඉදිරියට යන්න.













ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.



Tuesday 24 February 2015

Apple පරිඝනකයක hidden files පහසුවෙන්ම show කරන ආකාරය

Apple පරිඝනකයක hidden files පහසුවෙන්ම show කරන ආකාරය පහත වීඩියෝවෙන්......




ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Wednesday 18 February 2015

ඔබ භාවිත කරන්නේ APPLE පරිඝනකයකද? පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය භාවිතයේදී Ram එක වැඩි වශයෙන් වැයවේද? මෙන්න විසදුම...



  
පහත Link එකෙන් මෙම Software එක download කල හැක. 


සැ.යු.  ඔබට app store account එකක් සාදා ගත යුතුය. නැත හොත් Software එක download කල නොහැක.


ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය Windows XP ද?


 ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය Windows XP ද?


 ඔබට EX-FAT ආකාරයට format කල pen drive හෝ  external hard drive, Windows XP මෙහෙයුම් පද්ධතියේ කිුයාත්මක නොවේ. එම pen drive හෝ  external hard drive නැවත NTFS හෝ FAT 32 ආකාරයට format නොකර
භාවිතයට ගන්නා ආකාරය ගැන මෙම ලිපිය කියවූ පසු ඔබට අනිවාර්යෙන් දැනුමක් ලබා ගත හැක.

පහත රෑපයේ පරිදි  පහත ලින්කුවේ ඇති exe එක ඩවුන්ෙලා්ඩ් කර Install ගන්න. ඉන්පසු පරිඝනකය Restart කර  EXFAT ආකාරයට format කල pen drive හෝ  external hard drive එකක් සම්බන්ධ කර උත්සාහ කර බලන්න.

Click here


ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.