ඔබෙගේ ගිණුමේ පිටපතක් තබාගත හැකි බව ඔබ දන්නවාද? (ජංගම දුරකථනය ආධාරයෙන්) එහෙත් ඔබට ජංගම දුරකථනයක් භාවිතා කර එම පිටපත ලබා ගැනීමට පහසුකම් සලසා නැත. එනමුත් මෙම Post එකෙන් ඔබව දැනුවත් කිරීමට යන්නේ පරිඝනකයක් භාවිත නොකර ඔබෙගේ ගිණුමේ පිටපතක් ලබාගත හැකි ආකාරයයි. පහත වීඩියෝව නරඹන්න.
No comments:
Post a Comment