Donate

Monday 22 August 2016

ඔබෙගේ Facebook ගිණුමේ පිටපතක් තබාගත හැකි බව ඔබ දන්නවාද? (ජංගම දුරකථනය ආධාරයෙන්)

ඔබෙගේ ගිණුමේ පිටපතක් තබාගත හැකි බව ඔබ දන්නවාද? (ජංගම දුරකථනය ආධාරයෙන්) එහෙත් ඔබට ජංගම දුරකථනයක් භාවිතා කර එම පිටපත ලබා ගැනීමට පහසුකම් සලසා නැත. එනමුත් මෙම Post එකෙන් ඔබව දැනුවත් කිරීමට යන්නේ පරිඝනකයක් භාවිත නොකර ඔබෙගේ ගිණුමේ පිටපතක් ලබාගත හැකි ආකාරයයි. පහත වීඩියෝව නරඹන්න.

 

 

 

 

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා දේ ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.