Donate

Friday 6 March 2015

Windows XP, Windows 7 , Windows 8 සියලුම මෙහෙයුම් පද්ධති 10 Mbක් පමනක් වැයකර Download කරගන්න ඔබ කැමතිද?

 Windows XP, Windows 7 , Windows 8 සියලුම මෙහෙයුම් පද්ධති 10 Mbක් පමනක් වැයකර Download කරගන්න ඔබ කැමතිද?



අපට ඕනෑ තරම් Windows මෙහෙයුම් පද්ධති අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත හැක. නමුත් එම මෙහෙයුම් පද්ධති ඉතා විශාල ධාරිතාවයකින් යුක්තයි. Windows 8 හෝ Windows 7 මෙහෙයුම් පද්ධතියක් නම් ආසන්න වශයෙන් ගිගාබයිට් 4 ක පමන ධාරිතාවයකින් යුක්තයි. ලන්කාව වැනි රටක ජීවත්වන අපට 4 Gb ධරිතාවයක් යනු මාස 2ක් පුරාවට භාවිත කරන දත්ත ප්‍රමානයට සමානවේ. මෙම ගැටලුවට විසදුමක් දැන් නිර්මානය වී තිබේ. අද ඔබ වෙත ගෙන එන මෙම සියලුම මෙහෙයුම් පද්ධති 10 Mb පමන ඉතා අඩු ධාරිතාවයකින් Compress කල මෙහෙයුම් පද්ධතිවේ. මෙම මෙහෙයුම් පද්ධති වල ධාරිතාවය ඉතා අඩු වුවත් මෙහෙයුම් පද්ධති වල කිසිදු දෝශයක් නොමැති බව ප්‍රකශ කල යුතුය.


පහත ඇති Link එකෙන් ඔබට අවශය මෙහෙයුම් පද්ධතිය download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.) 

Download Windows Xp sp3 
Download Windows 7
Download Windows 8 

මෙම මෙහෙයුම් පද්ධති Download කර ගැනිමෙන් පසු CD හෝ DVD වලට පිටපත් කර ගැනීම මගින් ඔබගේ පරිඝනකයට මෙහෙයුම් පද්ධති ස්ථාපනය කල හැක.
පහත ඇති Link එකේ ඇති software එකෙන්  මෙම මෙහෙයුම් පද්ධතිය  CD හෝ DVD වලට පිටපත් කර කර ගත හැක.

Download ISO Burner


ඉදිරි ලිපියකින් pen drive එකක් Bootable pen drive එකක් ලෙස භාවිතා කරන ආකාරය පිලිබදව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

Sunday 1 March 2015

ඔබගේ ගෙදර තිබෙන පරිඝනකය ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ Android දුරකථනයෙන් පාලනය කරන්න.

මෙය ඔබට වැදගත් වන මෘදුකාංගයකි. ඔබට නිවසේ සිට කාර්යාලයේ පරිඝනකයේ වැඩ හෝ කාර්යාලයේ සිට නිවසේ පරිඝනකයේ වැඩ ඉතාම පහසුවෙන් ඉක්මනින් කරගත හැක. උදාහරණයක් වශයෙන් ඔබගේ ගෙදර පරිඝනකයේ යම් ක්‍රියාකාරකමක් සිදුවේ නම් එය නිම වීමට පැය 2ක 3ක කාලයක් ගතවේනම් ඔබට එය නිමවන තෙක් නිවසේ රැදී සිටීමට අවශය නොවේ. මෙම මෘදුකාංගය භාවිතා කරගෙන ලෝකයේ ඕනැම තැනක සිට ඔබගේ පරිඝනකය වෙනත් පරිඝනකයකින් හෝ ANDROID  දුරකථනයකින් හැසිරවිය හැක.

* මේ සදහා ඔබගේ පරිඝනකයට සහ දුරකථනයට අනිවර්යයෙන්ම අන්තර්ජාල සම්භන්ධතාවය තිබිය යුතුය.
*පරිඝනකයට සහ දුරකථනයට අනිවර්යයෙන්ම මෙම  මෘදුකාංගය තිබිය යුතුය.

මෙම මෘදුකාංගය භාවිත කිරිම ඉතාම පහසුයි.

ප්‍රථමයෙන්ම පහත ඇති software එක download කරගන්න. 
 (මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් software එක Download කර ගන්න.)

      Windows Download           Android Download

 ඉන් පසු පහත රූප සටහන්වල පරිදි මෘදුකාංගය Install කර ගන්න.

 











ඔබ දුරකථනයෙන් පරිඝනකයට සම්බන්ධ වන්නේ නම්  TeamViwer ID ස්ථානයට ඔබගේ පරිඝනකයේ Your ID ලෙස සටහන් වන ID එක ලබාදෙන්න.
තවද ඔබ අනිවාර්යයෙන්ම මතක තබ ගත යුතු දෙය තමා රහස්වචනයක් ලබාදිම. එසේ රහස් වචනයක් ලබා නොදුනහොත් යම් අකාරයකට අන්තර්ජාල සබදතාවය බිද වැටුනහොත් රහස්පදය වෙනස් වන නිසා රහස් පදය සෑම විටම එක් පදයක් තබ ගැනීමට වග බලා ගත යුතුය. පහත රූප සටහන් වල පරිදි එය වෙනස් කර ගත හැක. මෙහි ඊ හිසෙන් දක්වා ඇති ස්ථානයෙන් රහස්පදය වෙනස් කර ගත හැක.


ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.