Donate

Monday 30 September 2013

Firefox browser එකෙන් ඕනෑම video එකක් audio එකක් හෝ ඕනෑම දෙයක් පහසුවෙන්ම download කර ගන්න.

 

Firefox browser එක Download කර ගන්න.
මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් Download කර ගන්න.








ඔබ දැනටමත් Firefox browser එක භාවිතා කරන්නේ නම් ගැටළුවක් නැත.
ඉන් පසු මෙම link එකෙන් addone එක  Download කර ගන්න.
මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click Download කර ගන්න.

 මේ ආකාරයට ඔබට ඕනෑම දෙයක් Download කර ගත හැක.



ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.

ඩොංගල් එකට ඕනෙම sim එකක් දාල internet යන්න.

lock huawei ඩොංගල් එකක් unlock කරගන්න ලේසියෙන්ම


මුලින්ම ඔබගේ ඩොංගල් එකේ imei number එක ෙහයා ගන්න ඔ්නෙ. සමහර ඩොංගල්වල imei number එක print කරලම තියනවා. එහෙම printකරල නැති ඩොංගල්වල imei number එක ෙහායා ගන්නෙ මෙහෙමයි.
mobile partner open කරල tools– diagnostics - වල තියනවා විස්තර ටික. එතනින් imei number එක copy කරගන්න.
දැන් මේ link එකේ තියන software එක download කර ගන්න.මෙම ලින්ක් එක ක්ලික් කල පසු තත්පර 5ක් රැදී සිටින්න. ඉන්පසු පිටුවේ ඉහල දකුනු කෙලවර skip AD click කිරීමෙන් ඇල්බමය Download කර ගන්න.






දැන් Huawei Unlocker සහ HUAWEI MODEM Code Writer කියල software 2ක් තියනවා.
මුලින්ම Huawei Unlocker software එක open කරල මුලින් copy කරගත් imei number එක enter imei කියන තැනට  past කර calculate කරගන්න. දැන් ඔබට unlock code එකක් සහ flash code එකක් ලැබේවි.
දැන් HUAWEI MODEM Code Writer software එක open කර ගන්න. com port එක ෙසායා ගන්න. ඉන් පසු unlock modem click කිරීමේදී Huawei Unlocker software එකෙන් ලබා ගත් unlock code එක සහ flash code එක ලබා දෙන්න. මතක තබා ගන්න ඔබට ලබා දෙන unlock code එක සහ flash code එක නිවැරදි ලෙසම ලබා දීමට. ඔබ නිවැරදිව වැඩේ කලොත් ඔබ සාර්ථකයි.

සැලකිය යුතුය. ඔබට unlock code එක 8 වරක්ම වැරදිව ෙලස ලබා දුනහොත් ඩොංගල් එකට සොරි තමා.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.