Donate

Saturday 22 October 2016

අන්තර්ජාලය හරහා නිවසේ සිට අමතර අදායමක් ඉපයීමට ඔබත් කැමතිද? කිසිදු මුදලක් වැය නොකොට ඉගෙන ගන්න.

අන්තර්ජාලය හරහා නිවසේ සිට අමතර අදායමක් ඉපයීමට ඔබත් කැමතිද? කිසිදු මුදලක් වැය නොකොට ඉගෙන ගන්න.

මුදල්  ඉපයීම සදහාම වෙන්වූ ලොව පුරා බොහෝ websites ඇතත් බොහෝ websites ව්‍යාජ ඒවායි. ඒ අතරින් අව්‍යාජ websites ඇත්තේ අතලොස්සකි. මේ ලිපියෙන් පහැදිලි කර දීමට යන්නේ එවැනි අව්‍යාජ ඉතා හොඳ මුදල් ඉපයිය හැකි websites එකක් පිලිබඳවයි. ඔබ හොඳින් ක්‍රියාකාරීව මෙහි නියැලුනහොත් මසකට 300 $ක පමණ මාසික අමතර අදායමක් ඉපයිය හැකිය. ගිණුම ආරම්භ කල මුල් අවස්ථාවේදීම එතරම් මුදල් ඉපයීම අපහසු කටයුත්තකි. නමුත් මාස 2 , 3 ක් ගතවන විට එය ඉතා පහසු කටයුත්තක් වනුඇති. ඒ සඳහා ඔබට සහය වන්නෙමු. ඒ සඳහා මා අද දින තෝරා ගන්නේ adfly නැමති website එකකි. ව්‍යාජ website වල ලියාපදිංචි වීමෙන් ඔබගේ මුදලුත් කාලයත් නාස්තිවේ. ඔබ පහත ආකරයට ලියාපදිංචි වන්න. අනිවාර්යෙන්ම ලබා දී ඇති link වලින් පමණක් ලියාපදිංචි වන්න. 

ලියාපදිංචි වීම සඳහා   Click here to register
Android app සඳහා මෙතැන Click කරන්න
 


ඉන් පසු පහත රූප සටහන් වල පියවරෙන් පියවර ඉතා පැහැදිළිව දක්වා ඇත. ඒ ආකරයට  ඉදිරියට යන්න.

Join Now click  කරන්න.

 දැන් මෙහි ඇති application එක නිවැරදිව පුරවන්න.

දැන් join click කරන්න.

දැන් ඔබට e-mail පනිවුඩයක් ලැබී ඇත.


e-mail පනිවුඩයේ ඇති link එක click කරන්න

දැන් ඔබගේ adfly account එක සකස්වී ඇත.

දැන් ඔබ ලබා දුන් e-mail ලිපිනය සහ රහස් අංකය ලබාදී adfly ගිණුමට ඇතුලු වන්න.


දැන් ගිණුම ආරම්භ කර අවසානයි. දැන් ඔබ මේ හරහා මුදල් උපයන ආකරය පිළිබඳව දැනුවත් කරන්නෙමු.
ඔබට මුදල් ඉපයිය හැකි ආකාර කිහිපයක් පිලිබඳව දැනුවත් කරමු.
  1. ප්‍රධාන වෙබ් ලිපිනයක් හරහා 
පහත දැක්වෙන ආකාරයට  ප්‍රධාන වෙබ් ලිපිනයක් copy කරගන්න.

ඉන්පසු එම ලිපිනය ගිණුමෙහි පහත දක්වා ඇති ආකාරයට Past කර ගන්න.
ඉන්පසු shrink click කරන්න.

එවිට ලැබෙන ලිපිනය වෙනත් අයට කිරීමට සලස්වන්න.
උදා: ප්‍රධාන ප්‍රවෘත්තියක් ඇති ලිපිනයක් මේ ආකාරයට shrink කර ඔබගේ facebook ගිණුම හරහා share කරන්න. එම ප්‍රවෘත්තිය ඔබගේ link එක හරහා නරබන විට ඔබ නොදැනුවත්වම ඔබගේ adfly ගිණුමට මුදල් බැරවේ.






 02. අනෙක් ආකාරය ඉහත දක්වා ඇති රූපයේ පරිදි ඔබගේ මිතුරන් අතරේ ඔබගේ Referral link එක හරහා ගිණුමට ලියපදිංචි කරවා ගන්න. එවිට ඔවුන් උපයන අදායමෙන්  20% ක ප්‍රමානයක් ඔබගේ ගිණුමට බැරවේ.


03. අනෙක් ආකාරය ඉහත දක්වා ඇති රූපයේ පරිදි ඔබගේ blog එකක් ඇති නම් ඒ සදහා භාවිතා කල හැක.

අති විශේෂම කරුණ නම් ඔබගේ Ad click කරන්නේ ආර්ථික තත්වයෙන් දියුණු රටවල් ( ඇමරිකව,
කැනඩාව ) වැනි රටවල් වලින් නම් ඔබට ගෙවන මුදල් ප්‍රමනය වැඩිය. පහත රූපය බලන්න.




Face book Page එකට LIKE කිරීමෙන් නවතම Updates ලබාගන්න.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.