Donate

Monday 27 July 2015

පෞද්ගලික රහස් දෑ සගවන්න මෙන්න නියම ක්රමයක්.


පෞද්ගලික රහස් දෑ සගවන්න මෙන්න නියම ක්රමයක්.


Folders hidden කිරීම සාමාන්‍ය ක්රමයක්. මේ ක්රමයත් ඒ හා සමාන නමුත් ඊට වඩා සාර්ථක ක්රමයක්. සාමාන්‍ය hidden කරන ආකාරයට hidden කල විට Folder show කලහොත් පහසුවෙත්ම hidden කල Folder එක සොයා ගත හැකියි.


එම අපහසුතාවය  මගහරවා ගැනීම සදහා මෙම විකල්පය භාවිතා කල හැක.
පහත රෑප වල ආකාරයට මෙම ක්රමය අත්හදා බලන්න. 

අවශ්‍ය ස්ථානයේ Folder එක සාදාගන්න. Right Click , New , Folder 



සාමාන්‍යයෙන් Folder එකක් කිසිම අකුරක් හෝ symbol එකක් නොමැතිව තැබිය නොහැකිය. එම නිසා නොපෙනෙන අකුරක් ලෙස  Folder එක rename කිරීමේදී (alt+ 0160) භාවිතා කරන්න. එවිට පහත ආකාරයෙන් දිස්වේ.



දැන් තිබෙන්නේ Folder Icon එක වෙනස් කිරීමයි. ඒ සදහා Folder එක මත Right Click කර  , Properties, Customize , Change Icon




දැන් මෙම නෙපෙනෙන Icon එක තෝරා ගන්න.




 දැන් මෙම Folder එක දිස් නෙවේ. ඉන් පසු ඔබට අවශ්‍යනම් Folder එක Hidden කිරීමේ හැකියාවද තිබේ.



Face book Page එකට LIKE කිරීමෙන් නවතම Updates ලබාගන්න.

ඉදිරියටත් අප සමග රැදී සිටින්න. ඔබට වැදගත් වටිනා ෙද් ඉදිරියටත්

ඔබ දැනුම ලබාගෙන අන් අයත් සමග බෙදා ගන්න share කර යන්න අමතක කරන්න එපා.